ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික […]
22 පෙත්සම් විභාගයට විනිසුරු මණ්ඩලය නම් කරයි… විනිසුරන් පහයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අරමුණින් රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත […]
ගල්අඟුරු අවසන් අඩියට.. නොරොච්චචෝල විදුලිය 140 දක්වා පහතට.. දිනකට ඉන්ධන ලීටර ලක්‍ෂ 14ක් පුච්චයි…
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පැවතීම හේතුවෙන් එහි විදුලි උත්පාදන ධාරිතාව අඩකින් පමණ අඩු […]
පෙට්‍රල් මිල අඩු වුවත් ත‍්‍රිවිල් ගාස්තු අඩු කරන්න බෑලු.. ගෙදර වියදම් සැරයිලු..
රජය විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කළද, ත්‍රිරෝද රථ ගාස්තු විධිමත් ලෙස සංශෝධනය […]
ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉස්ලාමීය එකමුතුවේ සදාකාලික සතුරන්…- ඉරාන උත්තරීතර නායක
ඉස්ලාමීය රටවල පාලකයන් සිය සැබෑ සතුරා නිවැරදිව හඳුනාගත යුතු බව ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) පවසයි. […]
මෛත‍්‍රීට ‘සතුටුම යුගයේ ජනපති’ සම්මානය පිදේ.. උත්සවය අරලියගහ මන්දිරයේදී..
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමය ඇගයීමට ලක් කරමින්, ඒ මහතා ‘සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස විශේෂ බුහුමනට […]
ඉන්ධන මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..
30 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර […]
22 පෙත්සම් වලට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පත් කිරීමට සූදානම්…
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙටට (31) සති දෙකක කාලයක් සම්පූර්ණ වන අතර, […]
ගුරුවරුනට ඉගැන්වීමේ ‘ලයිෂන්’ අනිවාර්ය කරයි…
යෝජිත ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමෙන් පසු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ද ඇතුළු සියලු ගුරුවරුන් ඉගැන්වීමේ බලපත්‍රයක් ලබාගත යුතු […]
සෙවනගල සීනී කර්මාන්ත ශාලාව දින නියමයක් නැතිව වසා දමයි..
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට […]
