යෝජිත ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමෙන් පසු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ද ඇතුළු සියලු ගුරුවරුන් ඉගැන්වීමේ බලපත්‍රයක් ලබාගත යුතු […]
Latest News
මිඩ්වයිෆ්ලාට ස්කූටර් දෙනවා..
අයවැය ශේෂය රුපියල් බිලියන 35ක්.. වෙලද හිගය ඩොලර් බිලියන 7 පනී.. රජයේ ණය ට්‍රිලියන 31 පනී…
වසර දෙකකට පසු ආර්ථික වර්ධනය අඩුම අගයක… 3.5%ක් වනු ඇතැයි IMF කියයි…
‘හිරු නම් පචම තමයි… දෙරණ නම් නයා තමයි.. ඇති තරම් කෙළහල්ලා, අපිට මොකෝ…’ – ලාල්කාන්ත
Featured Posts
Politics
Business
සෙවනගල සීනී කර්මාන්ත ශාලාව දින නියමයක් නැතිව වසා දමයි..
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට […]
Income Tax අඩු කරන්න හිතනවා..
පවතින ආර්ථික යථාර්ථයන් සැලකිල්ලට ගනිමින්, පුද්ගල ආදායම් බදු අය කරනු ලබන උපරිම බදු ප්‍රතිශතය වන සියයට 36ට යටත් […]
පිටි මිල දැනෙන්නම වැඩි කරති.. පාන් බනිස් රෝල්ස් පැටිස් සූදානම්…
මෙරට ප්‍රධාන තිරිඟු පිටි සැපයුම්කරුවන් වන ප්‍රීමා (Prima) සහ සෙරන්ඩිබ් (Serendib) සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් […]
මගේ ඔෆිස් එක ටෙනිස් පිට්නියක් විතර ඇති.. ඒවගෙ ඒව හදන එක තහනං කරන්න ඔ්නෙ..- බිමල්
රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සඳහා අනවශ්‍ය ලෙස විශාල සහ සුඛෝපභෝගී කාර්යාල කාමර ඉදිකිරීම වහාම තහනම් කළ […]
හැමදාම පාලකයෝ බලය ගත්තේ බොරු කියලා.. අපි නම් එහෙම නෑ..- වටගල
ඉතිහාසය පුරා පාලකයන් බොරු පොරොන්දු දී බලයට පත්වුවද ජනවරමට වගවීමක් නොවූ බව නි. අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. […]
සයිබීරියාව සහ කොළඹ යා කරමින් නව ගුවන් ගමන්
රුසියාවේ ප්රමුඛ පෙළේ ගුවන් සේවාවක් වන S7 Airlines, සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් (Novosibirsk) නගරය සහ කොළඹ අතර නව ජාත්‍යන්තර ගුවන් […]
අපි ගමට ආණ්ඩුවක් දීලා තියෙනවා.. ගම ඇතුළේ වැඩ අපේ පක්ෂයෙන් අධීක්ෂණය කරනවා..- ලාල්
ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ප්‍රජා ශක්ති වැඩපිළිවෙළ හරහා සැබෑ පාලන බලය ගමට ලබා දී ඇති බව […]
හතළිහට අඩු අයට ත්‍රිවීල් තහනම මූලික අයිතිවාසිකම් කැඩීමක්..
අවුරුදු හතළිහට අඩු අයට ත්‍රිරෝද රථ රියැදුරු රැකියාව තහනම් කිරීමට ආණ්ඩුවේ ඇමැතිවරු සූදානම් වන්නේ කිසිදු සමීක්ෂණයක්, සංඛ්‍යා දත්තයක් […]
ලෝක මිල වැඩිවෙලා.. පිටි මිල වැඩි කල යුතු බව ආනයනකරුවෝ කියති..
ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි විකල්ප වෙළෙඳපොළවලින් තිරිඟු ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි පිරිවැය පීඩනයකට ලක්ව සිටින බව […]
