පසුගිය පාලකයන්ට බලය හිමිවන විට ක්‍රියාත්මක වෙමින් ඉදිරියට ඇදුණු රජයන් පැවතිය ද, වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ සංවර්ධන […]
ලේබල් නෑ.. ප‍්‍රමිතිය නෑ.. මේ එන්නත් රෝගීන්ට දුන්නොත් අපට වගකියන්න වෙනවා..- NMRA සභාපති
පිළිකා රෝගීන්ට ලබාදෙන ‘ෆිල්ග්‍රැස්ටිම්’ (Filgrastim) නමැති එන්නත් මාත්‍රා 160,000ක් නිසි ප්‍රමිතියෙන් තොරවීම සහ නියමිත ලේබල් අඩංගු නොවීම හේතුවෙන් […]
පරණ බනිස් කැවුවාට සොරි.. ආයිත් එහෙම කරන්නෑ.. P&S රටෙන්ම සමාව අයදී…
කොළඹ, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි සිය අලෙවිසැලේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සමාගම සිය බලවත් […]
සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ දැඩි අවදානමක..
දිවයින පුරා සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව වසර දහයකට ආසන්න කාලයකින් සංශෝධනය කර නොමැති වීම හේතුවෙන් […]
හූතින්ට පහර දෙන්නැයි සෞදි අරාබිය කල ඉල්ලීමට ට‍්‍රම්ප් බෑ කියයි…
ඉරාන සහාය ලබන යේමනයේ හුති සටන්කාමීන් රතු මුහුදේ උපායමාර්ගික මුහුදු පිවිසුම් මාර්ගයක් ආසන්නයට වේගයෙන් ළඟා වීමත් සමඟ, ඔවුන් […]
මෙට්‍රො බස් ගෙන්වන්නේ Indra Traders හරහා.. දෙවැනි වටයේ බසයක් මිලියන හයක් වැඩියි…- බිමල්..
Metro සේවාව සඳහා චීනයෙන් ආනයනය කරන ලද බස් රථවල මිල ගණන් අතර පවතින වෙනස සහ ඒවායේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය […]
අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ එයි.. පාසල් වෙලාන, කාල පරිච්චේද වෙලාව වෙනස් වෙයි..
සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ සිදු කිරීමට නියමිත පුළුල් වෙනස්කම්වල එක් පියවරක් ලෙස, පාසල්වල විෂය කාලච්ඡේදයක් විනාඩි 40ක් දක්වා […]
දළදා වහන්සේගේ කරඬුව මාරු කරයි.. අලුත් කරඬුවක්..
ඓතිහාසික ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ හිඳුවීම පිණිස අභිනවයෙන් නිර්මාණය කරන ලද කිලෝග්‍රෑම් 86ක් බරැති ස්වර්ණමය රන් කරඬුවක් […]
හූතින් රතු මුහුද අල්ලාගෙන Bab el-Mandeb වසා දමමින්.. ලෝකයම යලි අර්බුදයක… තෙල් මිල ක්‍ෂණිකය ඉහලට..
ඉරාන හිතවාදී යේමනයේ හුති සටන්කාමීන් එරට ප්‍රධාන වරාය නගරයක් වන මොකා (Mocha) නගරයේ පාලනය සියතට ගෙන, රතු මුහුදු […]
කොලඹ හතේ ඉඩමකට හොර ඔප්පු හදලා.. ඩිලන්ත මාලගමුවට රටින් පිටවීම තහනම් කරයි..
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර ඉතා අඩු මුදලකට විකිණීමේ සිද්ධියකට අදාළව, ප්‍රකට මෝටර් […]
