පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරායේ CICT පර්යන්තයේ රඳවාගෙන ඇති බහාලුම් දෙකක සඟවා තිබූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය […]
ඥාණසාර හිමිට යලි ජම්පර්.. ජනාධිපති සමාව අවලංගු කෙරේ.. වසර හයක සිර දඬුවම ක‍්‍රියාත්මකයි…
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබා […]
මන්නාරමේ තෙල්, ගෑස් කැණීමට කතෝලික රදගුරු සමුළුව ලෙඩක් අදී… ජන මත විමසුමක් ඉල්ලයි..
මන්නාරම් දූපත අවට මුහුදු තීරයේ සිදු කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති ඉන්ධන සහ ගෑස් ගවේෂණ කැණීම් කටයුතු […]
තව දුරටත් ලංකාවට ලෝක බැංකුවෙන් නොමිලේ එන්නත් නෑ..
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ‘ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක්’ ලෙස යළි වර්ගීකරණය කිරීම හේතුවෙන්, මෙතෙක් මෙරටට […]
සතොස වෙළෙඳසැල් 31ක් වසා දමයි..
2024 වසරේ ජනවාරි මාසයේ සිට 2025 වසරේ ඔක්තෝබර් මාසය දක්වා වූ කාලසීමාව තුළ දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් […]
බදුලු දුම්රිය දෙසැම්බරයේ එනවා..- මාලිමා මන්ත‍්‍රී…
නාවලපිටියේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ […]
ලංකාවේ ධාන්‍ය අවශ්‍යතාවට මෙට්‍රික් ටොන් ලක්ෂ 17ක් ආනයනය කරන්න වෙනවා…- FAO
මෙරට වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 53ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබුණ ද, දේශීය අවශ්‍යතාව […]
22 සංශෝධන පෙතස්ම් විභාගය ගැටළුකාරීයි.. අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් ප්‍රශ්න කරයි..
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය […]
තායිලන්තය ශ්‍රී ලංකාවට නිදහස් වීසා අත්හිටුවයි…
ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන් සඳහා තායිලන්තය විසින් ලබා දී තිබූ ‘වීසා රහිතව ඇතුළු වීමේ’ සහනය ලබන සැප්තැම්බර් […]
‘ජනමත විචාරණයකදී විපක්‍ෂය එකතු වෙනවා.. එහෙම තියාගෙන ජනමත විචාරණ ගේනවද…’ – ජනපති
ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරණය කල් දැමීමට රජය සූදානම් වන බවට එල්ල වන චෝදනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා […]
