රථවාහන වැරදි සිදුකරන රියදුරන් වෙනුවෙන් ‘වැරදි ලකුණු ක්‍රමවේදයක්’ හඳුන්වා දීමේ මාස හයක නියමු ව්‍යාපෘතියක් ලබන ඔක්තෝබර් මාසයේ සිට […]
Latest News
මිඩ්වයිෆ්ලාට ස්කූටර් දෙනවා..
අයවැය ශේෂය රුපියල් බිලියන 35ක්.. වෙලද හිගය ඩොලර් බිලියන 7 පනී.. රජයේ ණය ට්‍රිලියන 31 පනී…
වසර දෙකකට පසු ආර්ථික වර්ධනය අඩුම අගයක… 3.5%ක් වනු ඇතැයි IMF කියයි…
‘හිරු නම් පචම තමයි… දෙරණ නම් නයා තමයි.. ඇති තරම් කෙළහල්ලා, අපිට මොකෝ…’ – ලාල්කාන්ත
Featured Posts
Politics
Business
චාමික කරැණාරත්න අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…
සිය දරුවාට නඩත්තු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක් විසින් ගොනු කර තිබූ නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී […]
ඉතාලියේ පාසල් තුළ බුර්කාව, නිකාබය තහනම් කෙරේ..
ඉතාලියේ පාසල් පරිශ්‍ර තුළ මුහුණ ආවරණය වන පරිදි බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමටත්, පන්ති කාමරයකට ඇතුළත් කරගන්නා […]
පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් 15 දෙනාට වසර 220 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්.. දේපළ තහනම්..
2019 පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ […]
27 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.. එන වසරේ වියදම රුපියල් බිලියන 4,992ක්, ණය ගැනීමේ සීමාව රුපියල් ට්‍රිලියන 3.8ක්…
2027 මුදල් වර්ෂය සඳහා වන රජයේ සේවා වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,992 ඉක්මවමින් සකස් කරන ලද විසර්ජන පනත් […]
5G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ..
මෙරට 5G තාක්ෂණය වෙත ප්‍රවේශ විය හැක්කේ 4G ජාල යටිතල පහසුකම්වල වැඩිදියුණු කිරීමක් (Upgrade) ලෙසින් පමණක් බවත්, ඒ […]
අධිවේගී මාර්ගයේ විශාල අනතුරක්.. වාහන 11ක් එකට හැපේ..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු අතර ප්‍රදේශයේදී වාහන 11ක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබේ. […]
4G කුළුණු 1000ක් ගහනවා.. ආයිත් සිග්නල් හොයාගෙන වහල උඩ යන්න ඔ්න්නෑ..- ජනපති
රජය විසින් ක්‍රියාවට නංවන පුළුල් ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ, ඉදිරි වසර තුන තුළ දිවයින පුරා පූර්ණ අධිවේගී 4G ආවරණයක් […]
ප්‍රදේශ රැසකට මහ වැසි.. නාය යාමේ අනතුරු අගවයි… ප්‍රදේශ රැසකින් ඉවත් වෙන්නැයි දන්වයි..
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි […]
රට වටා මහ වැසි.. ගංවතුර අවදානම් නිකුත් කෙරේ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහවැලි සහ කළු යන ගංගා ද්‍රෝණිවල ඉහළ ධාරා ප්‍රදේශයන්හි ජල මට්ටම […]
