හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් […]
අමෙරිකානු යුද ශක්තිය දැවැන්ත බිඳවැටීමක… ආයුද හිගය ඉතාම දරුණුයි..- Wall Street Journal
මැදපෙරදිග කලාපය පුරා ස්ථානගත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරු සහ යුද නෞකා ඉලක්ක කරගනිමින් ඉරානය අඛණ්ඩව එල්ල කරන […]
බදු අඩු නොකලොත් ඩීසල් ලීටරය 530යි..
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන්, මෙරට ක්‍රියාත්මක […]
යුද්දෙ නිසා තෙල් ගනං ගිහින්.. අපිටත් සංශෝධනය කරන්න වෙනවා…
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම සහ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය සැළකිල්ලට ගනිමින්, සැප්තැම්බර් මස අවසානයේදී ඉන්ධන […]
පුවතක් ප්‍රචාරය නොකර සිටීමට ලක්ෂ 10ක කප්පමක් ඉල්ලුවා.. මං නඩු දානවා..- ජගත් විතාන
තමන්ට එරෙහිව එල්ල වී ඇති ඉඩම් ගනුදෙනු චෝදනාව මාධ්‍ය මඟින් ප්‍රචාරය නොකර සිටීම සඳහා සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සංජය […]
අනුර මීට පෙර ජනාධිපතිකං කරල නෑ.. අපි ඇමතිකං කරල නෑ.. අත්දැකීම් ලැබුනම අපි හොදට කරනවා..
පෙර පැවති පාලකයන් මෙන් පවුල් පරම්පරාවෙන් ලැබුණු ජනාධිපතිකම්, අගමැතිකම් හෝ ඇමතිකම් දැරූ පූර්ව අත්දැකීම් නොමැතිව වුවද වත්මන් රජය […]
රුපියල් 507ක් වුන ඩීසල් ලීටරය රුපියල් 407ට දුන්නා..- ජනපති
පසුගිය පාලකයන්ට බලය හිමිවන විට ක්‍රියාත්මක වෙමින් ඉදිරියට ඇදුණු රජයන් පැවතිය ද, වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ සංවර්ධන […]
ලේබල් නෑ.. ප්‍රමිතිය නෑ.. මේ එන්නත් රෝගීන්ට දුන්නොත් අපට වගකියන්න වෙනවා..- NMRA සභාපති
පිළිකා රෝගීන්ට ලබාදෙන ‘ෆිල්ග්රැස්ටිම්’ (Filgrastim) නමැති එන්නත් මාත්‍රා 160,000ක් නිසි ප්‍රමිතියෙන් තොරවීම සහ නියමිත ලේබල් අඩංගු නොවීම හේතුවෙන් […]
පරණ බනිස් කැවුවාට සොරි.. ආයිත් එහෙම කරන්නෑ.. P&S රටෙන්ම සමාව අයදී…
කොළඹ, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි සිය අලෙවිසැලේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සමාගම සිය බලවත් […]
සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ දැඩි අවදානමක..
දිවයින පුරා සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව වසර දහයකට ආසන්න කාලයකින් සංශෝධනය කර නොමැති වීම හේතුවෙන් […]
