සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ…

 සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා පත් කර ඇත.

මෙම නව පත්කිරීමත් සමඟ මෙතෙක් එම ධුරයේ කටයුතු කළ සුනිල් ජයරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා ඉදිරියේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *